Advertisements

Loading...

Anam Manam

Advertisements

Loading...

GALLERY

ලන්ඩන් නුවරදී සමාජ ජාලාවලට
මැති ඇමතිවරුන් සමග ඡායාරූප එක්කෙරූ
හැඩකාර කෙල්ල කවුද?
(PHOTOS)

ලන්ඩන් නුවරදී පවත්වන ලද  2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුථව සදහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අනෙකුත් ඇමතිවරුන් සහ නිලධාරින් පිලිබදව මේ වෙන විට සමාජ ජාලා තුල කතා බහට ලක්වීමක් ඇත. ඒ මැති ඇමතිවරුන් හැඩකාර කාන්තාවක් සමග සිටින ඡායාරුප කිහිපයත් සමාජ ජාලාවෙබි අඩවිවලට එක්කිරිමත් සමගිනි.

එහිදී කියවුනේ ජනාධිපතිතුමන් සමග 122 ක කණ්ඩායමක් ලන්ඩනයට ගොස් ඇති බවත්ය.තවද ගිහානි වීරසිංහද ජනාධිපතිතුමන් මෙම සංචාරයට එක්කරගෙන ඇති බවට සමාජ ජාලා තුල විවේචනයට ලක්වී ඇත.

මේ පිලිබදව විමසීමකදී ජනාධිපති මාධ්‍ය අංශ නිලධාරියෙකු පැවසුවේ එම ප්‍රචාරය අසත්‍ය එකක් බවය. ජනාධිපතිතුමන් සමග පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුථව  සදහා සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය සංඛ්‍යාව 32 ක් බවත් එයින් 12 දෙනෙකු ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරින් බවත්ය.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුථවට සමගාමීව පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ රැස්වීම සදහාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී වූ අතර එහිදී ගිහානි වීරසිංහ විසින් ලබා ගත ජයාරූප සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශ නිලධාරියා පැවසුවේ එම අවස්තාව සදහා ව්‍යාපාරික සංගම් වලට සහභාගී වීමට අවස්තාව ඇති බවත් එම නම් සදහන් කල තැනැත්තිය එයට සහභාගී වී ඇත්තේ ඔවුන්ගේ සංගමයකට පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේන් ලැබුණ ආරාධනාවකට බවත්ය.එම නම් සදහන් කල කිසිවෙක් ජනාධිපතිතුමන් සමග ලන්ඩනයට පැමිණි ය නොවන බවත් ඔහු වැඩි දුරටත් අප සමග පැවසුවේය.








If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Mini Gossip

VIDEO PORTAL

Facebook