Advertisements

Loading...

Anam Manam

Advertisements

Loading...

GALLERY

මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීම 'යුක්ති සහගත' කිරීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතර බලය මේ වන තෙක් සපුරා ගැනීමට පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා නොහැකිවී ඇත්තේ, බහුතරය ලබාගත් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට මෛත්‍රී - මහින්ද ආණ්ඩුව ගෙන ඇති තීරණය බව ඒකාබද්ධයේ ප්‍රකාශකයකු පැවසිය.

හැකි තරම් ඉක්‌මණින් පාර්ලිමේන්තු මැතිවරණයක්‌ කැඳවා රට ඇද වැටී ඇති ප්‍රපාතයෙන් මුදා ගන්නා නව වැඩපිළිවෙළකට, ජනතාවට තම අභිමතය පරිදි අනුමැතිය ලබාදීමට ඉඩ සැලසීම තමා සමඟ සිටින දේශපාලන පක්‌ෂ නායකයන්ගේත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් ඒකායන අභිප්‍රාය වන බව ජනාධිපතිවරයා විසින් පත් කල අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර තිබිණ.

මන්ත්‍රී මිල කෝටි 25 සිට 30ට නගී!

මේ අතර ප්‍රධාන පක්‍ෂ දෙක අතර මන්ත්‍රින් මිලට ගැනීමේ උත්සාහයන් ක්‍රියාත්මක වන බවත් ඉන් එක් පාර්ශ්වයක් රුපියල් කෝටි 25ක් වූ ලංසු මුදල රුපියල් කෝටි 30ක් දක්වා ඉහළ දමා ඇති බවත් 'මව්බිම' පුවත්පත වාර්තා කරයි.

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Mini Gossip

VIDEO PORTAL

Facebook