Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

බැසිල් ලංකාවට පය තැබූ හැටියේ ගෝඨාබය 'කුමන්ත්‍රණය' හෙළිකරමින් පොතක් එලියට දමයි 

"ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" යන මැයෙන් රචිත තමන්ගේ කෘතිය එළි දැක්වීම 2024 මාර්තු මස 07 වැනි බ්‍රහස්පතින්දා සිදු කෙරෙන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනය කර සිටියි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

'' 2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අප ජයග්‍රහණය කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව විදේශීය මැදිහත් වීම් උත්සන්න විය. 2019 නොවැම්බර් මාසයේ දී මා ජනාධිපති ලෙස තේරී පත් වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය සහ දේශීය පාර්ශ්ව මා බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටියහ.


හෙලිකරයිචමින්දවාස් සත්‍ය හෙලිකරයි

පසුගිය දවසක චමින්ද වාස් සමාජ ජාල වෙබ් අඩවි අතරෙ වැඩි කතාබහකට ලක් වුණා.

 එයට හේතුව උනේ ඔහු hearing aids දාගෙන හිටපු photo එකක් viral උන නිසයි. 

ඉතින් ඔහු මේ ගැන ඇත්ත හෙළි කරලා video පටයක් සමාජ මාධ්‍යට මුදාහැරලා තිබුණා. ඒ video එක අපි ඔයාලට බලන්න පහලින් සටහන් කරනවා. 

දිනේෂ් රවිචන්ද්‍රරාජාගේ ෆේස්බුක් සටහන් එකතුවක් 04 දා අවිවාදිත සිතුවිලි නමින් එළිදකී

දිනේෂ් රවිචන්ද්‍රරාජා විසින් විවිධ අවස්ථාවල මුහුණු පොතට එක් කරන ලද ලිපි වලින් තෝරාගත් ලිපි එකතුවක් ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීමට කටයුතු

යොදා ඇත.

දමිල ජාතික තරුණයෙකු වන දිනේෂ් රවිචන්ද්‍රරාජා දමිල මාධ්‍යයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති නමුත් මෙම ග්‍රන්ථය සිංහල භාශාවෙන් රචනා වීම විශේෂත්වයකි.

චමින්ද වාස්ගෙ කනේ තියෙන අලුත් ගැජට් එක මොකද්ද?

පහුගිය දවසක චමින්ද වාස් ඉන්න Photo එකක් සමාජ ජාල වෙබ් අඩවි අතරෙ වැඩි කතාබහකට ලක් වුණා. සාමාන්‍යයෙන් වේග පන්දුවෙන් දාපු වැඩ නිසා ක්‍රිකට් ලෝලී හැමෝම අතරේ වැඩි ප්‍රසිද්ධියක් උසුලපු වර්ණකුලසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝෂප් චමින්ද වාස්, මේ වතාවෙ ප්‍රසිද්ධ වුණේ නම් ක්‍රිකට් වැඩක් නිසා නෙමෙයි.

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා අගසව් තනතුරු ලැබූ 
පින්බර නවම් පුර පසලොස්වක පොහෝ දිනයේ වැදගත් කම 

ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසකට හිමිකම් කියන නවම් පුර පසලොස්වක පොහොය මෙරට බෞද්ධයින් සැදැහැ සිතින් සමරති. බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය.

ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු භික්ෂූ සේනාව රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේ අද වැනි නවම් පොහොය දිනයක දී ය.

ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීම. (බුද්ධත්වයෙන් පසු මුල් වරට රහතුන්වහන්සේ පුමුඛ සියලු සංඝයා වහන්සේ 1050 ක් එකට රැස්ව ධර්ම කතිකාවතක් ඇතිකිරීම)

බුදු රදුන් විසින් මහා සංඝරත්නයට භික්ෂූන් වහන්සේ උදෙසා වූ ශික්ෂා මාර්ගය දේශනා කිරීම.

බෙලිඅත්තේ ඝාතකයන් දෙදෙනා ඇතුළු 13ක් ඩුබායිහිදී අත්අඩංගුවට

පසුගිය දා බෙලිඅත්තේ සිදුවූ පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා සහ තවත් අපරාධකරුවන් ඇතුළු 13 දෙනෙකු ඩුබායි පොලිසිය විසින් ඊයේ (පෙබ. 21) ඩුබායිහිදී සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩුබායි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මෙම ශ්‍රී ලාංකිකයන් ද වූ බව වාර්තා වේ.

දෙරණේ දිල්කාගේ පියා පියා අනුර සමග
මුහුණු පොතේ පත්තුවූ පොස්ටුවට දිල්කාගෙන් හෙලිදරවුවක්..

ටීවී දෙරණහි ප්‍රධාන නිවේදිකාවක්ව සිට සේවයෙන් ඉවත් වූ දිල්කා සමන්මලී තම සමාජ ජාල ගැනීමේ පළ කළ පින්තූරයකට ඉහළ ප්‍රතිචාර හිමි වී තිබේ.

ඒ ඇය තම පියාගේ උපන් වෙනුවෙන් පළ කළ පින්තූරයකටය.

කෙහෙලිය එල්ලුම් ? 
නීතීඥ ගෙදර ගිහින් බේරා දෙන්නැයි හඬා වැටිලා

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් කල වංචාව මිනීමැරීමට සමාන බවත් ඔහුට දඩුවම විදියට මරණ දඬුවම දිය යුතු බවත් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

රඹුක්කළ මහතා නඩුවේ හිටපු නීතිඥයාගේ නිවසට ගොස් තමන් බේරාදෙන්නැයි හඬා වැටෙමින් ඉල්ලා ඇති බවද හෙතෙම පැවසීය.

ආදරවන්තයන් යා යුතුම ආදරණීය සංචාරය ස්ථානය ආදර කන්ද 

සංචාර කරන්න කැමැති ඔයාට අද කියන්නේ යන්නේ ආදරණීය සංචාරයක ස්ථානයක් ගැනයි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පිහිටි හරි අපූරු සංචාරක ස්ථානයක් වන පරවියන් ගල හෙවත් ආදර කන්ද ගැන. ක්ෂණිකව වෙනස් වන හරි අපූරු දේශගුණයක් පවතින ආදර කන්දේ කතාව සංචාරයට ප්‍රියකරන ඔයාට ගොඩක් වැදගත් වේවි. රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල්ඔය ප්‍රදේශයේ තමයි මේ සොදුරු සංචාරක ස්ථානය පිහිටා තිබෙන්නේ. මේ කන්දට සමීපයෙන් සබරගමු විශ්වවිද්‍යාලය වගේම සමනල වැව පිහිටා තිබෙනවා.

මේ පරවියන් ගලට ආදර කන්ද කියලත් කියනවා. නමුත් පරවියන් ගලට මේ අපූරු නම ලබා දී තිබෙන්නෙත් සබරගමු විශ්වවිද්‍යාල සිසුන් කියලා තමයි දැනගන්න ලැබුණේ. මොකද පේරාදෙණි විශ්වවිද්‍යාල සිසුන්ට හන්තාන කන්ද වගේ සබරගමු විශ්වවිද්‍යාල සිසුන්ට මේ ආදර කන්ද හරිම සමීපයි.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook